Mentorships
Book a Session with Nimesha
Nimesha එක්ක Session එකක් Book කරමුද?
ඔයාට Software Engineering ගැන DevOps ගැන එහෙම නැත්නම් ඔයාගේ Internships සම්බන්ද ගැටලු, Career Wise උපදේශනයක් එහෙම අවශ්‍යනම් ඒවත් මෙතනින් ගන්න පුලුවන්.
ඉතින් මේ Session එකේදී ඔයාලගේ ප්‍රශ්න වලට විසදුම් දෙන ගමන්, ප්‍රදානවම මෙන්න මේ දේවල් ගැන කතා කරනවා.
✅ Software Engineering Career – Specifically in Cloud & DevOps
✅Starting a Freelancing Career as a Part Timer While Doing Full-Time Job
✅ Joining with CoDeKu Freelancing Tasks
✅ Doing a Side Hustle – Based on Freelancing in Upwork
ඉතින් බොහොම Limited Seats ගානක් තමයි දෙන්න පුලුවන්කම තියෙන්නේ, තියෙන කාර්‍යබහුලත්වය නිසා. ඔයාලට සිංහලෙන් සහ English කැමති Language එකකින් Session එක ගන්න පුලුවන්.
⏰Time Duration – 30 Mins
💴 Amount – 1000 LKR
- How to Apply -
- ඔයා මේ පල්ලෙහ තියෙන Calendar එකෙන් කැමති දිනයක් සහ වේලාවක් තෝරගෙන next කරන්න. (මෙතනින් ඔයාට ඔක්කොම available dates & times බලාගන්න පුලුවන්)
- ඊට පස්සේ එන Google Form එක පුරවලා submit කරන්න.
- ඊට පස්සේ payment details අපි ඔයාට WhatsApp කරන්නම්. ඊට පස්සේ ඔයා සල්ලි ගෙවල අපිට slip එක එව්වට පස්සේ අපි ඔයාගේ Booking එක confirm කරනවා.
මොකක්ද මේ හැමෝම හොයන අපේ Mock Interview එක?
CoDeKu කියන්නේ ලංකාවේ මේ වෙනකොට IT Industry එකේ නොදන්න කෙනෙක් නැති තරමට ප්‍රසිද්ද DevOps and Cloud Focused Edu Tech Startup එකක්🔥. ඉතින් එහෙම වෙන්න හේතුව තමයි අපේ තියෙන Uniqueness එක.🚀
ඉතින් අද කතා කරන්න යන්නේ ලංකාවේ මෙතෙක් කොහේවත්ම කරල තියා හිතලවත් නැති දෙයක් ගැන. ඉතින් ඒක තමයි CoDeKu Mock Interviews කියන්නේ🔥. ඉතින් මේක ගැන මෙහෙම විස්තර කරොත් හොදයි කියල හිතෙනවා. මූලිකවම මේක undergraduateලට සහ Industry එකේ දැනටමත් වැඩ කරන professionalsල කියන දෙපිරිසටම ප්‍රයෝජනවත් වෙන්න හදපු දෙයක්. ඉතින් undergraduateල ගොඩකට මේ දවස් වල තියෙන ප්‍රශ්නයක් තමයි internship එකක් හොයාගන්න බැරි ☹️ එක. ඉතින් ඒකට මූලිකම හේතුවක් තමයි හරියට interview එකකට face කරන්න දන්නෙ නැති එක❌. ඉතින් interview එකකට ගියාම ඔයාට බයයි නම්, කතාකරගන්න බැ වගේ නම්,English කතා කරල නැති නිසා එකපාර කතාකරගන්න බැරුව ගියානම්, කියන්න හිතන් හිටපු දේවල් අමතක උනානම්, ගොත ගැහුනනම්, ඒ කොහොමහරි කියලත් කිව්වේ මොනවද කියලවත් මතක නැත්නම්, හරියට soft skills ටික හදාගෙන තිබ්බෙ නැත්නම්, cv එක හරි format එකකට හදල තිබ්බෙ නැත්නම් වගේ ගොඩක් දේවල් ඔයා මේ interview එකෙන් fail ❌ වෙන්න බලපානවා. ඉතින් මේක ඇත්තක්. ඇත්තටම ලමයෙක් කොහොමද එකපාරම කවදාවත් ගිහින් නැති interview එකකට ගිහින් high performance පෙන්නන්නේ? ඉතින් දුකින් උනත් කියන්න වෙනවා එහෙම කරන්න පුලුවන් අය ඉතාම අඩු ප්‍රතිශතයක් තමයි ලංකාවේ ඉන්නේ🤔. ඉතින් දැන් ඔයාලටම තේරෙනවනේ මේකට තියෙන එකම විසදුම කලින් practice වෙලා යන එක කියලා✅
ඔන්න ඉතින් ඔතන තමයි ප්‍රශ්නය. ඒත් මේක කරගන්න ලංකාවේ හරියට තැනක් මෙච්චර කල් තිබ්බෙ නැ නේද?🤔 ඔන්න ඉතින් ඕකට විසදුමක් අපි අරගෙන ආවා. ඔයාලට අපේ CoDeKu Mock Interview එකට සම්බන්ද වෙලා මේක ගොඩදාගන්න පුලුවන් තැනක් අපි හදලයි තියෙන්නේ. මේ program එකට සම්බන්ද වෙන ඔයාට,
✅45 Mins Mock Interview කාලයක්
✅Industry එකේ දැනට ඉන්න Expertම Interview Board එකක්.
✅CV Review Process එකක්.
✅ඔයාට අවශ්‍ය Tech Stack එකට අදාල Interview එකක් (Intern Software Engineer / Full Stack Engineer/ Frontend Engineer / React Developer / Cloud Engineer / DevOps Engineer)
✅Soft skills validation එකක්
✅අවසානයේ ඔයාට improve කරගන්න අවශ්‍ය දේවල් ගැන Advices
කියන ඉතාම වටින දේවල් ටික ලබාගන්න පුලුවන් වෙනවා. ඉතින් ඔයා දැනට industry එකේ වැඩ කරන කෙනෙක් නම් Full Stack Engineer/ Frontend Engineer / React Developer / Cloud Engineer / DevOps Engineer වගේ ඕනැම type එකක interview එකක් ගන්න පුලුවන්. ඔයා දැන් ඉන්න position එකෙන් උඩට යන්න 🚀 බලන් ඉන්නවනම් ඒකට උදව්වක් ගන්න තමයි අපි මේ categories ටික add කරල තියෙන්නේ.
ඉතින් මේ Mock Interview Process එක 100%ක්ම Real Interview එකක් වෙන Process එකක් විදියටම Industry Expertsල 🔥 direct සම්බන්ද වෙලා තමයි සිද්දකරගෙන යන්නේ🚀ඉතින් මේක බොහොම සංකීර්න සහ කාලය, ශ්‍රමය වගේ දේවල් ගොඩක් වැයවෙන නිසා මේකට අපි සාදාරන මුදලක් අය කරනවා. එක්කෙනෙක්ගෙන් රු.4500.00 ක මුදලක් මේ program එකට ගන්නවා. ඉතින් ඔයාලට සතියේ දවස් 5 ඇතුලත, රාත්‍රී 9.00 පස්සේ මේක Book කරගන්න පුලුවන්. ඉතින් මේකෙන් හරිම ප්‍රයෝජනය 💯 ගන්න, අවශ්‍යම අය විතරක් join වෙන්න! පල්ලෙහ link එකෙන් එන්න. (Gen ALPHA Membersලට 50%ක Discount එකකුත් අපි ලබා දීල තියෙනවා.😊)